පොසොන් දින විශේෂ දුම්රිය සේවාවක්.

මෙවර පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

Exit mobile version