අනුරාධපුර පිච්ච මල් පූජාව සඳහා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යොදා ඇති බව වාර්තා වේ .
ඒ අනුව එම දුම්රිය අද (29) පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන අතර හෙට (30) දිනයේත් පෙරවරු 9.30 ට අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බව සඳහන් වේ.
