රාත්‍රී අහසේ දර්ශනීය උල්කාපාත වර්ෂාවක්.

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් මෙම දිනවල දැකගත හැකි බවත්, එය ඊයේ (12) දින සිට අලුයම් කාලයේ දැක ගැනීමට හැකි බවත් අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙම උල්කාපාත වර්ෂාව ‘ප(ර්)සිඩියස්’ ලෙස හැඳින්වෙන බව ඔහු සඳහන් කර තිබේ .

ඒ අනුව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මෙම උල්කාපාත වර්ෂාව අලුයම් කාලයේ 01 සිට ඉදිරියට දැකගත හැකි බවත් , ක්ෂිතිජයෙන් නැගෙන උල්කාපාත කෙමෙන් ඉහළ අහසට පැමිණෙන බවත් ය.

Exit mobile version