ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තෙලෙයිමන්නාරම දක්වා පැය 14ක කාලයක් තුළ පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 30ක දුරක් පිහිනමින් නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලාංකික පාසල් සිසුවෙක් ඊයේ (28) දින සමත් වී තිබෙන බව වාර්තා වේ.
මෙම සිසුවා මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ජනාධිපති බාලදක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.
මෙම සිසුවා නමින් දේවේන්ද්‍ර මදුෂිකන් ය.
