ලෝක ශූරතා බර ඉසිලීමේ තරගයට ලාංකික කණ්ඩායමක් සෞදියට.

අනිද්දා (04) සෞදි අරාබියේ රියාද් හිදී  පැවැත්වීමට නියමිත ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වේ.

මෙම තරගාවලිය සඳහා ඉන්දික දිසානායක , ශ්‍රීමාලි සමරකෝන් සහ හංසනී ගෝමස් සහභාගී වන බව සඳහන්.

Exit mobile version