කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේදී ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන අවියකට සමාන අවියක් සහ උණ්ඩ අටක් සමග ජර්මන් රාජ්‍යයේ පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුගේ ගමන් මල්ල ස්කෑන් යන්ත්‍රය මගින් පරික්ෂා කිරීමේදී මෙම අවිය සොයාගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙම අවිය සම්බන්ධව විමර්ශන ගුවන් තොටුපොළ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
