ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකි වන බව ඇමෙරිකානු භණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි සිදු කිරීමට හැකි බවද ඇය සඳහන් කර තිබේ.