සමෘද්ධිය ගැන ජගත් කුමාරගෙන් ප්‍රකාශයක්.

සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කිරීමට කටයුතු කරනවා නම් තමා ආණ්ඩුව තුළ නොරැඳෙන බවත් , එය රැක ගැනීමට තමන් ඕනෑඅම කැපකිරීමක් සිඳු කිරීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version