ඉන්දීය රුපියල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

ඉන්දීය රුපියල මඟින් රට තුළ සෘජු ගනුදෙනු කිරීමේ හැකියාවක් නොමැති බවත් , ඉන්දීය රුපියල යනු මෙරට තුළ අනුමත කරන ලද විදේශීය ව්‍යවහාර මුදල් වර්ග 16 න් එකක් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල – මොරාවත්ත ප්‍රදේශයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version