මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය පිළිබඳව හෙට (04) ප්‍රකාශයක් සිදුකරන බවට ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශයක් සිදුකරනු ඇති.

This is an important message requiring you to make a choice if you're based in the EU.