STF කොස්තාපල් කතකට ලිංගික හිරිහැර කරලා.

කාන්තාවකට ලිංගික හිරිහැර කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන් .

තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් සැකකරුවන් අතඅඩංගුවට ගත් බව වාර්තා වේ .

Exit mobile version