පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් විනාශ කෙරේ .

පරිභෝජනයට නුසුදුසු ආනයනික සැමන් ටින් 16 , 150 ක සන්නාමය සහ කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර වෙළඳපොල තුළ විකිණීමට තිබියදී සොයාගෙන ඇති අතර එම තොගය පන්නල ප්‍රාදේශීය සභා අංගනයේදී විනාශ කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version