ඇල්පිටිය ඩිපෝවේ වර්ජනයක්.

ඇල්පිටිය ඩිපෝවේ සේවකයින් විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර ඇති අතර අලුත් අවුරුද්දට පෙර හිග වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය සිදු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඇල්පිටිය ඩිපෝවේ සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බව ද වාර්තා කරයි.

Exit mobile version