මොරොක්කෝවට ප්‍රබල භූකම්පනයක්.

ඊයේ (08) රාත්‍රීයේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Exit mobile version