ආර්ජන්ටිනාවේ ප්‍රබල භූකම්පනයක්.

රිච්ටර් මාපක 6.4 ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූකම්පනයක් ආර්ජන්ටිනාවේ සිදුව ඇති බව වාර්තා වේ.

මෙම භූකම්පනයෙන් ගොඩනැගිලි සෙළවී ඇති බව සදහන්.

එමෙන්ම මෙම භූකම්පනය අසල්වැසි රට වූ චිලී රාජ්‍යයට ද දැනී ඇති බව වාර්තා වේ.

භූකම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

Exit mobile version