තුර්කීයේ ප්‍රබල භූ කම්පනයක්.

මධ්‍යම තුර්කියේ කිලෝමීටර් 12ක් පමණ පොළොව අභ්‍යන්තරයේ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රබලතාවයෙන් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Exit mobile version