සංගක්කාරට ප්‍රබල තනතුරක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රබල තනතුරක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ එහි ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධූරය යි.

Exit mobile version