රෝහලක 6 වැනි මහලෙන් වැටී සිසුවෙකු ජීවිතක්ෂයට .

තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු අද (26) අලුයම රෝහලේ 6 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වේ .

මියගිය සිසුවා ආඝාතය රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සදහන් .

Exit mobile version