නිවසක හදිසි පිපිරීමක් – තවත් නිවාස දෙකකට දැඩි හානි.

ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රදේශයේ නිවසක ඇති වූ පිපිරීමක් හේතුවෙන් තවත් නිවාස දෙකකට දැඩි හානි සිදුව ඇති බවත් , එම අනතුරින් එම නිවාසවල සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

එමෙන්ම තවත් පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ මෙම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි .

Exit mobile version