අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ .
ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
කර්මාන්තපුරය තුළ පිහිටි කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වේ .

This is an important message requiring you to make a choice if you're based in the EU.