ඇෆ්ගනිස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බාග්ලන් ඉස්ලාම් දේවස්ථානය අසලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.

සිකුරාදා දේව මෙහෙය අතරතුර එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ශියා ඉස්ලාමිකයින් ඉලක්ක කර ගෙන එල්ල කර ඇති බව වාර්තා වේ.

Exit mobile version