ටී – 56 ගිනි අවියක් පොලිස් භාරයට .

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලබාදුන් තොරතුරක් මත ටී 56 ගිනිඅවියක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version