නෙදර්ලන්තයට ලකුණු 214ක ඉලක්කයක් .

ශ්‍රී ලංකා හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 04ක් අවසානයේ රැස් කළේ ලකුණු 213ක් පමණි.

ඒ අනුව තරගය ජයගැනීම සදහා නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 214ක ඉලක්කයක් හිමිව ඇති බව වාර්තා වේ.

Exit mobile version