ලංකාවට 244ක ඉලක්කයක්.

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ සුපිරි හය දෙනාගේ අවසන් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරේ අද (07) පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් පන්දුවාර 48.0 කදී සියලු දෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් වූ බව වාර්තා වේ.

Exit mobile version