ස්කෝට්ලන්තයට ලකුණු 246ක ඉලක්කයක්.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළ බව වාර්තා වේ.

පැතුම් නිස්සංක ලකුණු 75ක් රැස් කර තිබේ.

Exit mobile version