ලෙල්ලොපිටියේ තේ කර්මාන්තශාලාවක් ගිනිගෙන.

ලෙල්ලොපිටිය, වැලිමළුව මාස්වත්ත මාර්ගයේ පැවති “ස්ප්‍රින් වීව්” තේ කර්මාන්ත ශාලාව අද (23) අළුයම ගින්නෙන් දැවීගොස් ඇති බව වාර්තා වේ .

Exit mobile version