පොලිස් නිලධාරියෙකුට කදුළු ගෑස් බෝම්බයක් .

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය තුළ පෙරේදා (23) පස්වරුවේ ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ පුපුරා ගොස් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ .

කොළඹ නගර සභාව අසළ පෙරේදා (23)පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ නැවත රැගෙන ඒමේදී පුපුරා ගොස් ඇතැයි සැකකරන බවත් , නාරාහේන්පිට පොලිසිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් .

Exit mobile version