LPL සදහා තාක්ෂණික කමිටුවක්.

සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීතිවලට අනුව පැවැත්වෙන්නේ ද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීම  සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි සාමාජිකයන් ලෙස ,

බන්දුල දිසානායක – සභාපති

ෂේන් ප්‍රනාන්දු – සාමාජික

තරංග පරණවිතාන – සාමාජික

ටිරෝන් විජේවර්ධන – සාමාජික / ලේකම්

Exit mobile version