කළුතර ප්‍රාදේශීය සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළුතර ප්‍රාදේශීය සභාව සදහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවට වාර්තා වේ.
මෙම පෙත්සම් විභාගය එළඹෙන මැයි 12 වැනි දිනට නියම වූ බව කියයි.
