ඉතාලියේ අධිවේගී මාර්ගයකදී ඊයේ (25) දිනයේ බස් රථයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්ය .

This is an important message requiring you to make a choice if you're based in the EU.