ලංකාවට දරුණු පරාජයක්.

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් පාකිස්තාන කණ්ඩායමට හිමි වූ බව වාර්තා වේ .

Exit mobile version