පොලිස් කොස්තාපල්වරයෙකුගේ බෑගය සොරකම් කිරීමක්.

පොලිස් කොස්තාපල්වරයෙකු රස පරීක්ෂක කාර්යාලය වෙත ගෙන යනු ලැබූ නඩු භාණ්ඩ සහිත බෑගයක් පිටකොටුව බස් නැවතුම්පොළේදී කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධී මත්පැන් සාම්පල බෝතල් තුනක්,ගෝඩා සාම්පල සහිත බෝතලයක් එම බෑගයේ ඇසුරුම් කර තිබූ බවට මහවිලච්චිය පොලිසිය සදහන් කර තිබේ.

Exit mobile version