ණය පොලිය කපාහරින ලෙස බලකරමින් ජනාධිපති විසින් බැංකු පද්ධතිය වේත තර්ජනය කළ බව ජාතික ජන බල වේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කොට ඇති බව වාර්තාවේ.
මන්ත්‍රී වරයා විසින් පවසා ඇත්තේ එසේ ණය පොලි කපා හැරීමට කටයුතු නොකරන්නේ නම් බැංකු විසින් රටේ ආර්ථිකය භාර ගතයුතු යැයි ජනපති සදහන් කර ඇති බවයි.
ඔහු විසින් තව දුරටත් සදහන් කර ඇත්තේ ජනපති විසින් ජනපතිගේ ක්‍රමයට අවනත නොවන සෑම අංශයන් වෙතම උමතුවෙන් තර්ජනය කරමින් සිටින බවයි.
