ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දින පැවති මධ්‍යම කාරක සභාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ, රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලකරමින් සිදුකිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.
