අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
සුළි කුණාටු අතරතුර ඇතිවූ අකුණු සහ අධික වර්ෂාව හේතුවෙන් එම මරණ සිදුවී තිබූ බව සදහන්.
ඉන්දීය බලධාරීන් පැවසුවේ මරණ 18ක් ම සිදුව ඇත්තේ අකුණු හේතුවෙන් බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.