උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සදහන්.
වින්දිතයන් අතර මනාලිය සහ මනාලයා ද සිටින බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.