දුම්රිය ප්‍රමාදයක් .

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කුඹල්ගම දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

මේ හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති අතර, මාතර සිට ගාල්ල දෙසට ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වේ.

Exit mobile version