දුම්රිය ප්‍රමාදයක්.

ගණේමුල්ල සහ පල්ලේවෙල අතර දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම් දී ඇති බව වාර්තා වේ.

Exit mobile version