මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සවස ධාවනය වූ දුම්රිය ප්‍රමාදයකට ලක්වු බව වාර්තා වේ .
මේ වන විට එම දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා සහයක දුම්රියක් එම ස්ථානය වෙත යවා ඇති අතර අදාල මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව සඳහන් .
