මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ .
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.