ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් .

ගම්පහ – බුළුගහගොඩ අතර ප්‍රදේශයේදී රඹුක්කන සිට පානදුර බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙන බව වාර්තා වේ .

Exit mobile version