දුම්රිය පීලි පැනීමක්.

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ උදයදේවී දුම්රිය අග්බෝපුර දී පීලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රිය නියාමකවරුන් දෙදෙනෙක් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Exit mobile version