උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්..

අද දින පෙරවරු 09.45 ට කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර පස්වරු 05.00 ට පමණ පීලි පැනිමකට ලක්ව ඇත. එම දුම්රියේ නැරඹුම් මැදිරිය පමණක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත.

Exit mobile version