අනුරාධපුර -කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබෙන බවට වාර්තා වේ.
අද (2) අලුයම මහව ප්‍රදේශයේදී මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.