දුම්රිය වර්ජනයක්.

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව සදහන්.

Exit mobile version