දිස්ත්‍රික්ක තුනකට සුනාමි පෙරහුරුවක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට (04) දිනයේදී දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ගාල්ල ,මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට නියමිත බවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version