ක්‍රිකට් කවුන්සිලය මගින් ලංකාවට වටිනා තෑග්ගක්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වන ස්ථානය දිනා ගත් බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට
ඩොලර් 200,000 වෙන්කර ඇති බවට වාර්තා වේ.

Exit mobile version