රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක් .

රුසියාව විශාල න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රෙම්ලිනය පවසන්නේ විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකළ හැකි ආකාරය එහිදී අත්හදා බැලූ බවයි.

එහි ප්‍රධාන අරමුණ වූයේ සතුරු න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා මුහුණදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පෙර සූදානම් වීමක් බව එරට විදෙස් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version