අවවාදාත්මක නිවේදනයක් .

Woman using water bottle to cool down. Fitness and wellbeing concept with female athlete cooling down on a city street. She is holding a water bottle to her head to cool down. The sun is low creating long shadows and some lens flare. Copy space

පවතින අධික උණුසුම් කාලගුණය හා දැඩි හිරු රශ්මිය ඇස්වලට හා වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කර තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version