ටික් ටොක් නිසා චීනයට අනතුරු ඇගවීමක් .

ටික් ටොක් හි හිමිකාරීත්වය දරණ බයිට් ඩාන්ස් ටික්ටොක් නැමැති චීන සමාගමට ඇමෙරිකාව විසින් අනතුරු ඇගවීමක් සිදු කළ බවට වාර්තා වේ.

මෙම ටික් ටොක් යෙදවුම චීන නොවන සමාගමකට  විකුණන ලෙසත් එසේ නොකරන්නේ නම් ඇමෙරිකාව තුළ ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට කටයුතු කරන බවත් ඇමෙරිකානු රජය විසින්  ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ටික් ටොක් යෙදවුම භාවිතා කරන ඇමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගම සතුව පැවතීම ඇමෙරීකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ඇමෙරිකානු බලධාරීන් විසින් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

Exit mobile version